ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනය – අනුරාධපුර

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) පස්වරු 9.00 සිට හෙට (30)  පස්වරු 6.00 දක්වා පැය 21 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ-

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය- 

කලැත්තෑව,  නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන්කුලම, යාපනය හන්දිය, බණ්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම 

අනුරාධපුර නව නගර  ජල සම්පාදන ක්‍රමය- අනුරාධපුර 1 වන පියවර 

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය- 

මිහින්තලය ජල සම්පාදන ක්‍රමයේ කදුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත,  කිරින්දේගම, කන්නට්ටිය සහ කුරුදන්කුලම 

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *