ජාඇල වෙඩි තැබීමකින් අයෙකු රෝහලේ

ජාඇල, මාකේවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු (43) තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 1,122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *