ජාතික ගොවි ව්‍යාපාරයේ මාධ්‍ය හමුව

ජාතික සංවිදායක
කරැනාතික හේරත්

අලුත් ජනවරමෙි අලුත් ආණ්ඩුවෙි මෙි කාල පරිජෙිදය දැන් ගෙවිල යනව .මෙි ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේම කයිවාරැ තමයි ගහන්නේ .අපි දනනනව ඒක එක මන්ත්‍රී වරැ පරස්පර කතා කියනව.මෙි ආසන්න දවස් වල අස්වැන්න නෙලන්න පටන් අරන් තියෙන්නේ.මීට පෙර පැවති රජය වලදී සහතික මිලක් නොලබුනා මෙි මොහොතේත් එයම ක්‍රියාත්මක වෙනව.මෙි තතුවය තුල බැරි කම වහගන්න එක එක කතා කියනව.
කෘෂිකාර්ම නියෝජ ඇමති කොච්චර කතා කිවුවද දැන් තවම වී වලට මිලක් දීගන්න බැරි වෙලා තියනව.ජනාදිපති කියනව මෝල් හිමියෝ කරන වැරැද්දක් නැ කියනව.

සමහර තැන් වල හාල් ගන්න නැ .ආණ්ඩුවෙි වෙලද ඇමති කියනව මෝල හිමියෝ හාල් නිකුත් කරන් නැ කියල කෘෂිකාර්ම ඇමති හාල් හිගයි කියල දන්නෙවත් නැල්ලු . අපි ආණ්ඩුවට කියනව ගොවියට සහතික මිලක් නියම කර්න්න ඔනි .
පහුගිය කාලේ මෝල් හිමියන් මැතිවර වලට වියදම් කරා කියන කතාව ඇත්තක් වෙලා ද කියන එක බරපතල සැකයක් තියනව.

එක්තරා ඇමති වරයෙක් කියනව පොල් හිග වෙන්නේ පොල් කිරියි සම්බෝලයි කන නිසාලු .මෙි විදිහට ජනතාව රවට්ටවුවට ජනතා ප්‍රස්න වලට විසදුම් ලැබෙන් නැ

What's your reaction?

Related Posts

1 of 541

Leave A Reply

Your email address will not be published. Required fields are marked *