රන්ජිත් මද්දුම බණ්ඩාර සජබ මාද්‍ය හමුව
පැය 24 සහන දෙනවා කිව්වා ජවිපෙ ආණ්ඩුව දැන් මාස හයක් ඉල්ලනවා සහන දෙන්න ගොවි ධීවර ගුරු සහන දෙන්න මාස හයක් ඕනෙද
අනුර කියනවා ජාතිවාදයට ඉඩ නැ කියලා 1977දි උතුරට දකුණට බලය දෙන්න යද්දී මිනිස්සු මරුවා මන්ත්‍රී වරු මරුවා දේශපාලනය විනාශ කරේ මේ අය අද අවුරුදු 50 ට පස්සේ ජාතික සාමය මතක් වෙලා කමක් නැ අද හරි ඒක තේරුම් ගත්තට
අද නීතියේ අධිපත්‍ය ගැන කතා කරනවා 88/89 කාලේ මන්ත්‍රී වරුන්ට ආරක්ෂාව අවශ්‍ය උනේ කවුරු නිසාද
හමුදාවේ පොලිසියේ අය මේ අය මැරුවා නීතියේ ආධිපත්‍ය විනාශ කරපු අය ඒක අද රකින්න ඕන කියනවා
අපි ජාති වාදය වර්ග වාදය එදත් අදත් පිටු දැක්කා අනුර කුමාර හා පක්ෂය අද හරි ඒ තීරණය ගත්තු එකට අපි සතුටු වෙනවා
රනිල්ගේ වැල් පාලමෙ අනුර යනවා බබා එයාගේ අතට අරන් Imf එකට අනුව යනවලු
වැට් බදු අඩුවුනේ නැ ඊයේ අපි බලන් හිටියේ අඩු කරයි කියලා අපි ආවනම් ඒ දේ කරනව
මන්ද පෝෂණය අඩු කරනවලු කොහොමද කරන්නේ
ඩිජිටල් ලෝකය ගැන කතා කරනව එක පුද්ගලයෙක් මත විශ්වාසය තියලා ඔය උපදේශක එදත් ආණ්ඩුවටත් උපදෙස් දුන්නා සහය දුන්නා
අනුරගේ කතාව රාජසන කතාවක් නෙවෙයි ව
වේදිකාවක කතාවක් විතරයි කියපු දේ නොකරන කෙනෙක් කියලා හිතෙන්නේ
නිර්ණායකයන් සියල්ල සලකා බලන්න වෙනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දීමේදී
හිරුනිකා සුදුසුයි සුජිව ත් හොදයි තරුණ නායකයෙක් අනෙක් ජාතින් ගැනත් හිතන්න අවශ්‍ය යි
ඉල්ලුමට සැපයුම ප්‍රශ්නයක් නමුත් ප්රශ්නය විසදන්න අවශ්‍ය යි සාධාරණව විසදනවා ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න බය නැ
මම දැන් ගිහින් ඉන්නෙ තව 28 ඉන්නවා ප්රශ්නය විසදන්න ඕන වෙලාව ආවම
රනිල් මාස 11 හිටියා අපි තවම දවස් 11වත් ගිහින් නැ ඉදිරියේදී පත් කරනව