ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ “ලෙනින් කියවමු” යන මැයෙන් ලෙනින් සැමරුම අද දින මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විනි.

ලෙනින් කියවමු

ටිල්වින් සිල්වා
ලාල් කාන්ත

ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ “ලෙනින් කියවමු” යන මැයෙන් ලෙනින් සැමරුම අද දින මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විනි.

ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් …….. පැවත්විනි. මේ සදහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ උප සභාපති පාර්ලිමේන්තු මංත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා

ටිල්වින් සිල්වා

අපේ තිබුන සංවිධාන ශක්තිය මතයි 3% හිටිය අපි ආන්ඩුබලය ගත්තේ

ලෙනින් සහෝදරායා කියලා දීපු දේ ඒකයි

ආන්ඩුව මාස දෙක උනාට අවුරුදු දෙකක විවේචන අපට ඉදිරිපත් කරනවා

පරාජයට පත් වුන අය කලබල වෙලා

එයාලා හිතාගෙන හිටියේ අපේ ආන්ඩුව ආවාම බංකොලොත් වෙනවා තෙල් නතිවෙනවා කියලා

ඒවා මුකුත් නැති නිසා දරාගන්න බැරිව අවලාද නගනවා

විවේචන කරන අය හිතාගෙන ඉන්නේ කිරියෙන් පැනියෙන් ඉතිරෙන රටක් අපට බාරදුන්නා කියලා

මීට කලින් ආන්ඩු මාරු උනාම තියෙන්නේ සංදර්ශන

අපි තේරුම් ගන්න ඕන අපි කරන වැඩේ එක්ක..

ලෙනින් සහෝදරයා අපිට ඒක කියලා දුන්නා

පැරනිමග ප්‍රතිශේප කරලා අලුත් මගක යාමට උවමනා වෙලා තියෙනවා

ක්ලීන් ශ්‍රී ලංකා ගැන හොද නෙවෙයි කියන්නේ

බස්වල කෑලි අයින් කරන එක පස්සේ ගන්න තිබුන එකක්

පරන මාවතේම යන ආන්ඩුවක් ගත්තනම් මේ විවේචන නෑ

අපි රට වෙනස්කරන අභියෝගය බාරගත්තා ඒ අභොයෝගයේ තමයි ඉන්නේ

අපි බලය ගන්නකොට ලන්කාව බංකොලොත් රටක් අරගෙන මාස දෙකෙන් බංකොලොත් භාවයෙන් ඉවත් උනා

ආර්තිකය යම් ස්තාවරයකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා

රනිල් විකුනන්න හිටපු කිසිවක් අපි විකේ නෑ

වංචා දූශන තිබුන රටක් තිබුනේ ඒක නවත්වලා තියෙන්නේ

වංචා දූශන සීරෝ

රාජ්‍ය පාලනය ආදර්ශ වලින් පෙන්වලා තියෙන්නේ

ප්‍රචන්ඩත්වය නතරකලා

විවේචන කරන සමහර නාලිකාවලට ඒ දවස්වල නම කියන්න බැරිව තිබුනා

සමහරු මල්ලිව නිදහස්කරගන්න උත්සාහා කරනවා

මාස දෙකක් ඇතුලට රට මේ තැනට ගේන්න පුළුවන් වීම ලොකු ජයග්‍රහයක්

රට ඉස්සරහට යන්න පටන්ගෙන තියෙන්නේ

අනුර සහෝදරයා චීනේ ගිහින් ලොකු වාසි ටිකක් ගෙනල්ලා තියෙද්දී විවේචකයින් කතාකරන්නේ අනුර සහෝදරයගේ ඇදුම ගැන

ලෙනින් කිව්වා වගේ සමාජයක් වෙනස් කරන එක ලේසී නෑ..

මිනිස්සු වෙනස්කරන්න පුළුවන් ඒ ක්‍රමානුකූලව

මේ දවස්වල කුලීයට අඩවන අයගේ ශෝ එක තියෙන්නේ

සමහර ජනමාධ්‍ය තම තමන්ගේ අරමුන වෙනුවෙන් වැඩකලා

රුසියාවෙත් සමහර මාධ්‍ය බාධා කලා

අපි තවම විසදන්නේ අපි හදපු ප්‍රශ්න නෙවෙයි

අපි කිසිදු ප්‍රශ්නයක් හදලා නෑ

දුශ්කරතා මොනවා ආවත් අපි මේ රට හවනවා

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *