අඟහරුවාදා අපි රැස්වෙලා තීරණයක් ගන්නා බවත් තවමත් ගුරු ප්‍රශ්නවලට කිසි විසදුමක් නොලැබුන බවත් ලංකා ගුරැ සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං පවසනවා.
ගුරුමැදුර මාද්‍ය හමුවෙදී ඔහු මේ බව පවසා සිටියා
” ගුරුවරුන් ලක්ෂයකට වැඩිය පිරිසකට තවම පත්වීම් ලබා ගන්න බැරි වෙලා තියනවා අපි ආණ්ඩුවෙින් මෙිකට වැඩ පිලිවෙලක් හදන්න කියල කිවුව තවම ප්‍රතිචාරයක් නැ .මෙික බරපතල ප්‍රස්නයක්
මොඩ්වුල කරන්න අවස්තාවක් නැ මේක නිසා ගුරුවරැන්ට කිසිම දෙයක් කරගන්න බැ. නව අධ්‍යාපන ඇමති වරිය මේ සම්බන්ව නිලදාරින්ගෙන් පමනයි උපදෙස් ගන්නෙ ඒ අයට අවශ්‍ය විදිහට තමයි ක්‍රියා කරන්නේ එතුමිය දන්නේ උත්සව වලට යන්න විතරයි
ගුරුවරැ පැහැදිලිවම ගත්තොත් ඔවුන්ගේ උසස්වීම් අහෝසිවෙලා තියනව එලබෙන අගහරැවාද අපි ගුරැ සංදානය මෙි ගැන සාකච්ඡා කරල තීරනයක් ගන්නව
.අපි වර්ෂයකට ආසන්න කාලයක් මෙ ගැන කතා කරා ඊට ආණ්ඩුවේ කිසිම ප්‍රතිචාරයක් තවම නෑ”