ට්‍රම්ප්ගෙන් පුටින්ට තර්ජනාත්මක ප්‍රකාශයක්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා 25%ත් 50%ත් අතර ද්විතියික තීරුබදු පනවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙන බවට වාර්තා වේ.

තමන් විසින් රුසියාවේ තෙල් සඳහා මෙලෙස බදු පනවනු ලබන්නේ රුසියානු ජනාධිපති විලැදිමියර් පුටින් මසක් ඇතුළත යුක්රේන සටන් විරාම ගිවිසුම සඳහා එකඟ නොවුනහොත් බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති විලැදිමියර් පුටින් සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර ඇති බවද වාර්තා වේ. 

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *