ඉතින් මාළු නිෂ්පාදනය කරන ආයතන වල නිලධාරීන් අද ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සඳහා කොළඹ පිහිටි ධීවර අමාත්‍යාංශය වෙත පැමිණියා
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ ඇමතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාව සාර්ථක සාර්ථක බවයි
පාලන මිලක් යොමු කළාට කිසිදු ප්‍රශ්නයක් නෑ නමුත් ඔවුන්ට යොදා තිබෙන වැට් එක අඩු කරන ලෙස ඉල්ලමින් ඔවුන් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කර සිටියා
වැට් එක අඩු නොවුනොත් එහි බලපෑම මාළු වෙළඳාම් කරන පිරිසට අත්වෙන බවයි ඔවුන් කියා සිටියේ
ටින් මාළු කර්මාන්තයය සඳහා මාළු ලබා ගැනීමේදීධීවරයන්ගෙන් අඩු මිලට මාළු ලබා ගැනීමට සිදුවෙනවා මේ හේතුවෙන් එම නිසා මෙම වැඩ් බද්ද අඩුකර දෙන ලෙස ඉල්ලා අපි ඇමතිතුමාට ඉල්ලීමක් කරා