ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබදව සමුළුව ඇරඹෙයි..

ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබදව සමුළුව අද (05) කොළඹදී ආරම්භ විය.

ඒ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ යූ. එන්. ඩි. පි. ආයතනය ඇතුළුව ආයතන කිහිපයකගේ සහභාගීත්වයෙනි.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *