ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306ක් වෙයි

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297ක් ලෙසයි.

එමෙන්ම, යුරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 328.59ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 315.26 ක් ලෙස දැක්වුණා.

What's your reaction?

Related Posts

1 of 1,299

Leave A Reply

Your email address will not be published. Required fields are marked *