තවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් අභවප්‍රාප්ත වෙයි

පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,117

Leave A Reply

Your email address will not be published. Required fields are marked *