තිස්ස කුට්ටි ආරච්චි ජනපතිගෙන් සමාව ඉල්ලයි

තිස්සකුට්ටි ආරච්චි විසින් අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධව මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බි.10 වන්ධි ඉල්ලා ගොනු කල නඩුව අද කොළඹ දිශා අධිකරණයේදී කැඳවීමෙදී විත්තිකාර තිස්සකුට්ටි ආරච්චි විසින් තමන් විසින් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකල බවත් එයින් ජනපති අනුර කුමාර දිශානායක මහතාට සිදුවූ අගතියට ජනපතිතුමාගෙන් සමාව අය දින බව තිස්ස කුට්ටි ආරච්චි අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ. නඩුව දෙපාර්සවය විසින් සමතයට පත්කරගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 838

Leave A Reply

Your email address will not be published. Required fields are marked *