දක්ශිණ අධිවේගී මාර්ගයේ 115.6 වන කිලෝමීටර් කණුව අසලදී මාතර දෙසට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස තවත් කුඩා ලොරි රථයක් ගැටීමෙන් අද(17) අලුයම සිදුවු අනතුරකින් කුඩා ලොරි රථයේ සහායකයා සුළු තුවාල ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *