මාලිමාවේ ආණ්ඩුවට දින 100 ගතවෙලා තියෙනවා 2025 වර්ෂය තීරණාත්මකයි 2024 වසරේ අපි අනතුරු ඇගෙව්වා
දැන් ආණ්ඩුවේ මදුසමයේ අවසන් කාලය ගෙවෙන්නේ
පොරොන්දු රාශියක් දුන්නා ඉන්දන විදුලි බීල වතුර බීල අඩු කරනවා කිව්වා නමුත් මුකුත් පොරොන්දු උනේ නෑ වගේ ඉන්නෙ
ඊයේ
අගමැති විසර්ජන පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරා
අයවැය ඉදිරියේදී ඉදිරිපත් කරනවා ආණ්ඩුවේ අයවැයක් නෙවෙයි මේක IMF අයවැයක් IMF එකට පාර්ලිමේන්තුවක් තියෙනවා ඒ තමයි ලංකවේ නියෝජිතයා
ලාල් කාන්ත ප්‍රසිද්දියේ කියනවා රජයේ සේවකයන් අඩු කරන්න ඕන කියලා
ජනතාවගේ ගෙල සිරවෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල නිසා
අත්‍යවශ්‍ය භාණ්ඩ 65 බදු පැටෙව්වා
බදු ගහන්නේ IMF යෝජනා අනුව හාල් පොල් මිල ඉහල ගිහින් ජනතාවගේ සාක්කුවට මොකද වෙන්නේ කියලා තේරෙන්නේ කඩේට ගියාම
මේ ආණ්ඩුව බලයට ආවේ අනිත් ආණ්ඩු කරපු දුෂණ වංචා නිසා ආණ්ඩුව ඒක දන්නවා දැන් පරණ ආණ්ඩු වලට බැන බැන ඉදලා වැඩක් නෑ
ගෝටාභය එනකොට චිත්‍ර ඇන්දා අද ඒ චිත්‍ර ඇදපු තාප්පත් නෑ ඒ නිසා ආණ්ඩුව ඒ ගැන සිතිය යුතුයි
ක්ලින් ශ්‍රීලංකා වලින් ජනතාවගේ මනස පිරිසිදු රටක් කියන තැනකට ගේන්න හදනවා
අනුර එදා කිව්වා බලයට ආවොත් අර්ජුන් මහේන්ද්‍ර සතියෙන් ලංකාවට ගේනවා කියලා මේවා ජනතාව බලාපොරොත්තු වෙනවා
ඇත්ත ප්රශ්නය යට යවලා කොච්චර දුර යන්නද මි ලග අයවැයෙන් ලොකු දෙයක් මේ ආණ්ඩුවට කරන්න බැරිවෙයි
එට්කා ගිවිසුම අත්සන් කරන බව ඉන්දියාව කියනව පාර්ලිමේන්තුව දිහා බලන් ඉන්න බැහැ මේ අය කරයි කියලා
දුන් පොරොන්දු ඉෂ්ට කරන්න නැතිනම් සියලු බලවේග එකට එකතු විය යුතුයි අලුත් ආණ්ඩුවක් කාලයක් අවශ්‍යයි ඒක සත්‍යක් නමුත් අනතුරු දායක පාරක යන්නේ
මාද්‍යම පන්තිය නඩත්තු කරන්න බැ සියලු ජනතාව ගැන සිතිය යුතුයි පොරොන්දු ඉෂ්ට කරන තැනට මේ ආණ්ඩුව පත්විය යුතුයි
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කිව්වා එදා ඒ වෙනුවෙන් කතා කරා අද ඒවා අමතක වෙලා
රජය දුන් පොරොන්දු ජනතාවගේ හිත් වල තියෙනවා ජනතාවට මතක නැහැ කියලා හිතලා විහිළුවට ලක් වෙන්න එපා
කම්කරුවෝ ධීවරයෝ වතු ජනතාව උතුරේ ජනතාව අවදියෙන් ඉන්නෙ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි උනාම ගමට නිතිය ගේන්න එපා
රෝහින්යා සරණගතයන් ඉවත් කරන්න යනවා නමුත් පලස්තින ජනතාව වෙනුවෙන් පෙනී සිටියා පරස්පර විරෝධී අදහස් ක්‍රියාත්මක වෙනවා
ඩඩ්ලි රත්න සහල් මේ අය පාලනය කරන්න බැරි උනා කරන්න බැරි පොරොන්දු දුන්නොත් වෙන්නේ ඉල්ලා අස්වෙන්න
ජනතා බලයක් සහිත තනි පක්ෂ ආණ්ඩුවක් අර්බුදයක් ඇතිවෙන්නේ ජනතාව තුලින්මයි ඒ පොරොන්දු ඉෂ්ට නොවුනොත්