දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට අද (26) පස්වරු 2න් පසු මිලිමීටර් 100ක පමණ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදි මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවත්, තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තුව ජනතාවට දෙයි.

What's your reaction?

Related Posts

1 of 647

Leave A Reply

Your email address will not be published. Required fields are marked *