දිවි පිදූ ගෲප් කැප්ටන්වරයාට ජනපතිගෙන් අවසන් ගෞරව

ආපදාවට පත් ප්‍රජාවන් සඳහා සහන මෙහෙයුම්වල නිරතව සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේදී හෙලිකොප්ටර් අනතුරකින් දිවි අහිමි වූ අභාවප්‍රාප්ත ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ රත්මලානේ පිහිටි නිවස වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) දින ගොස් අවසන් ගෞරව දැක්වීය.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *