දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ‘අවධානම්’ මට්ටමට!

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඉදිරියේදී ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ. මේ හේතුවෙන් එළිමහනේ රැඳී සිටින විට සහ ක්‍රියාකාරකම්වල නිරත වන විට සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *