දුම්රිය කිහිපයක තෙවන පංතියේ වෙන් කල ආසන ඉවත් කරයි..

2025 මාර්තු මස 10වන දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය වල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රිය වල තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත. එමෙන්ම එම දුම්රියන් නැවත කොළඹ බලා ධාවනය වන විට ද එම පහසුකම ඉවත් කිරීම නිසා දුම්රිය 6 ක එම පහසුකම ඉදිරියේ සිට ක්‍රියාත්මක නොවේ.

එම දුම්රිය වල ඒ අනුව මේ දක්වා ආසන වෙන් කිරීමේ පහසුකම් තිබූ තෙවන පංතියේ මැදිරි සාමාන්‍ය තෙවන පංතියේ මැදිරි ලෙස ඉදිරියේ ධාවනය වනු ඇත.A

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *