ලංකාවේ පෙර නොවූ ආකාරයට දුම්රිය මගින් අලි ඇතුන් විශාල ලෙස මරනයට පත්වීම සිදුවෙනවා. මේ සම්බන්ධව නිසි ක්රියාමාර්ග ගැනීම සඳහා නව නීතිරීති සකස් කිරීම සහ ඒ සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට සමස්ත පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයින් අද දින පස්වරුවේ දුම්රිය බලධාරීන් දැනුවත් කිරීම සඳහා මරදාන දුම්රිය මූලස්ථානය පැමිණියා.