දෙමළ සන්ධානය බෙදිලා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර කියයි

දෙමළ ජාතික සන්ධානයක් දැන් නැහැ ඉලංගෙයි තමිල් කච්චිය තුළ අර්බුදයක් ඇති වී තිබෙනවා යාපනයේ පසුගිය මහ මැතිවරණයේ පරාජයත් සමඟ අපට දැක ගන්නට හැකි වුණේ අනික් දිස්ත්‍රික්කවල තමිල්ල අර කච්චිය ජයග්‍රහණය කරත් යාපනය පරාද වුණා හේතුව තමයි යාපනයේ  තමිලර්සු කච්චියේ නියෝජිතයන් එම කණ්ඩායම තමයි කඩාවැටීමට හේතු වුණේ…. අපි දැනටමත් ශ්‍රීතරන් ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා… දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන් සමග සන්ධාන ගතවෙලා ප්‍රබල විපක්ෂයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා….

යාපනයේ ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දෙ දී තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමයට අපි 13  ප්‍රතික්ෂේප කරන පක්ෂයක් හේතුව පළාත් පාලන ඡන්දයක් පවත්වල වැඩක් නැහැ…. අපිත් සහ යාපනයේ ජනතාව තාම හිතනවා අර්ජුනා මන්ත්‍රීවරයා කොහොමද පහලිමේන්තුවට ආවේ කියලා…. තමිලර්සු කච්චිය පැරණි පුද්ගලයන් සමඟ කටයුතු කරොත් ඔවුන් කඩා වැටීමට ලක්වීම කහටත් වලක්වා ගන්න බැහැ.

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *