දෙවන වරටත් ඉතාලියේ නාපෝලි නගරයේ campi flegrei හි භූ කම්පන තත්වයක්, දුම්රිය මාර්ග අවහිර වේ .

ඉතාලියේ නාපෝලි නගරට අද දහවල් 12.25 ට පමණ දෙවන වරත් භූ කම්පන තත්වයක් බලපා තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය හා මෙට්‍රෝ ස්ථාන වසා දමා තිබෙනවා .මේ අතර අධිවේගී හා intercity දුම්රිය ප්‍රමාද විය හැකි බවයි වාර්තා පවසන්නේ.

මේවනවිට කම්පන තත්ව 7ක් විනාඩි 28ක් තුල නිරීක්ෂණය වී තිබෙනවා .ප්‍රබලම භූ කම්පන තත්වය වාර්තා වුණේ දහවල් 12.07 ට වන අතර එය රිච්ටමාපක 4.4 ක අගයක් ගත්තා.

What's your reaction?

Related Posts

1 of 439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *