දේපළ තහනම් කරනවලු – හැංගිලා ඉන්න තැනකින් විගහට එන්න!

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපළ රාජසන්තක කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ලබන 09 වැනිදා සලකා බැලීමට නියමිතය.

රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ බවට එල්ල වන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වමින් සිටින නමුත්, මේ වන විට ඔහු සැඟවී සිටින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 836

Leave A Reply

Your email address will not be published. Required fields are marked *