දේශීය කර්මාන්ත කරුවා රැකගමු..

වාහන එකලස් කරන්නන් සහ දේශීය උපාංග නිෂ්පාදකයන්ගේ මාධ්‍ය හමුව..

සීයට තිහේ බදු ප්‍රතිපත්තියෙන් දේශීය කර්මාන්ත කරුවා විනාශයට පත් පත් වෙනවා..

දේශීය කර්මාන්ත කරුවා රැක ගන්න කාටවත් ප්‍රතිපත්තියක් නෑ..
……………………………..

වාහන එකලස් කිරීම හා දේශීය උපාංග නිෂ්පාදනයේදී දේශීය කර්මාන්ත කරුවා වෙත පනවන බදු ඉතා ඉහළ බවත් එමගින් දේශීය කර්මාන්තය බිඳ වැටෙන බවත් මාධ්‍ය හමුවේ පෙන්වා දෙනවා..

එහි නියෝජිතෙන් කිහිප දෙනෙකුම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා…
………………………………….
අපිට ලොකු ප්‍රශ්න කීපයක් ඇති වෙලා තියෙනවා

ලෝකයේ ප්‍රමුක පෙලේ වාහන නිෂ්පාදනය කරන ආයතන මෙරටට ගෙන්වන්න අපිට හැකිවුනා

අපේ නිෂ්පාදන ආර්තිකය වැඩි කරන්න පුලුවන් වුනා

අපි ලේසිදේ කරන්න පටන් ගත්තා

අපි දැන් ලාංකිකව නිපදවනවා වාහන කොටස්

දැන් වාහන ගේන්වීම නතර කලා ආයෙමත් තහනම ඉවත් කලා ඒකෙන් අපිට ගැටලුවක් නැහැ

ලාංකික නිෂ්පාදනය කරන අයගෙන් අපි කෑලි ගන්නේ
එයාලා සමහර අමු ද්‍රව්‍ය ආනයනය කරනවා

එයාල බදු ගෙවනවා

දැන් සීයට 20ක බදු අය කරනවා රේගුවෙන්

අපි ගෙවපු දේවල්වලටත් නැවත බදු ගෙවනවා

අපිව දිරි ගැන්වීමක් නෙමෙයි අපේ ශේත්‍රය කඩා වැට්ටීමක්

රජයෙන් අපි ඉල්ලන්නේ අපිට දෙපාරක් ගෙවන්න බැහැ
අපිට ඕන මේක ආරක්ෂා කර ගන්න
වාහන එකලස් කිරීමේ ක්‍රියාවලිය

සම්පුර්නයෙන් ආනයනය කරන වාහන වලට මේ බදු දැම්මට කමක් නැහැ

අපිට මේක පාඩුයි
අපිට ඒ සීයට 30ක කස්ටම් ඉම්පෝටන්ට් ඩියුටි එක ඉවත් කරලා දෙන්න

(02)

ඩොලර් මිලියන තිහක් ලබා ගන්න ඩොලර් බිලියන 500ක් නැති කරගන්න හදනවා

ආන්ඩුවට කියනවා ලංකාවෙන් එකතු කරන අගයට

නිෂ්පාදන ආර්ථික ය කියන එක හීනයක් වෙනවා මේ බදු ක්‍රම නිසා

අපිට තිබෙන අවස්ථාව ක් තමයි නැති කරන්නේ

නැවත වරක් බැසිල් රාජපක්ෂ ආර්ථික මොඩල් එකක් ගේන්න හදන්නේ

භාන්ඩාගාරයට ලබා ගන්න පුලුවන් ආදායම තමයි නැති කරන්නේ

රජයේ නිෂ්පාදන ආර්ථික ය අපි අගයනවා
ඒක දිහා අපි බලාගෙන හිටියේ

ආනයනය කරලා බදු ගහන බැසිල් රාජපක්ෂ මොඩලය ක්‍රියාත්මක කරන්න එපා

දේශීය කර්මාන්ත කරුවෝ නිෂ්පාදන ආර්ථික ය ඇති බලාපොරොත්තු එවරස් කන්දටත් වැඩිය උසයි

ඒක නැති කරන්න එපා

What's your reaction?

Related Posts

1 of 559

Leave A Reply

Your email address will not be published. Required fields are marked *