නදින් බාසික් මෙරටට පැමිනේමේදි අත්අඩංගුවට

2024.02.16 වන දින අනතුරක් කර පලා යාමට අදාලව සහ මිනීමැරිමක් කිරීමට තැත් කර පලා යාම සම්බන්ධයෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ශිරාන් බාසික් ගේ පුතා වන නදීන් බාෂික් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් 2024.08.28 වන දින එනමි අද දින මෙසේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිනීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 984

Leave A Reply

Your email address will not be published. Required fields are marked *