නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර මහතා පත් කර තිබෙනවා.ඔහු අද දුම්රිය මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කරනු ලැබුවා. ධම්මික ජයසුන්දර මහතා 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළා.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.