නායයෑමේ අවධානමක් හේතුවෙන් පුද්ගලයින් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීම.

දිස්ත්‍රික්කය – නුවරඑළිය
ප්‍රා.ලේ.කො. – නුවරඑළිය
දිනය – 2025.01.30
සිදුවීම – නායයෑමේ අවධානමක් හේතුවෙන් පුද්ගලයින් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීම.
හයිපොරස්ට් වසමේ පවුල් 06 ක, සාමාජිකයින් 36 දෙනෙකු හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇත.මේ පිරිස සදහා අවශ්‍ය පිසූ ආහාර ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ලබා දීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දෙන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *