කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු
නැගෙනහිර පළාතටත් ඌව පළාතටත් මිලිමීටර් එකසිය පනහ ඉක්මවූ තද වැසී ලැබී තිබෙනවා
උතුරු උතුරු මැද මධ්‍යම පළාතටද මිලිමීටර සියයට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා
අද දවසේ වළාකුළින් බරව අහසක් වැසිබර දිනයක්
උතුරු උතුරු මැද මධ්‍යම නැගෙනහිර ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය පවතිනවා
විසි දෙක විසි තුන දින තෙක් මෙම වැසි පවතී
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මි.මී 178ක් වාර්තාවේ