අභිමානවත් නිදහස් දිනය නිමිත්තෙන් ටොරින්ටන් නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහසේ පෙරහුරු අදත් පැවැත්වුණා..
පාසල් ආරම්භ කරන කාල සීමාව මගහරවමින් පෙරවරු හතයි තිහට පමණ අද පෙරහුරු ආරම්භ කෙරුණා..
පෙරවරු ආරම්භ කිරීමත් සමග නිදහස් චතුරස්‍රයට ඇතුළුවන මාර්ග කීපයක් රථ වාහන ගමනාගමනයට පමණක් වසා දමනු ලැබුවා..
ත්‍රිවිධ හමුදා ,පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ශිෂ්‍ය බට බලකාය,තුළු ආරක්ෂක අංශ විසින් පවත්වනුු ලබන ආචාර පෙළපාලිය අදත් පෙර හුරු වැලයෙදුනා..
පාසල් කිහිපයක ශිෂ්‍යාවන් මෙම පෙරහුරුවලට එක්වීී සිටියා..