නිල සංචාරයක් සඳහා ජනපති ලබන මාසයේ ජර්මනියට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නිල සංචාරයක් සඳහා ලබන මාසයේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජුනි 10 වැනිදා සංචාරය ආරම්භ කිරීමට නියමිත බවයි.

දෙරට අතර සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම, එම සංචාරයේ අරමුණ බව, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *