නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් යළි වැසේ!

කැඩී වැටුණු ගල් හේතුවෙන් ගනෙතැන්න සිට කඩුගන්නාව පොලිස් ස්ථානය දක්වා වන නුවර ප්‍රධාන මාර්ගයේ කොටස යළි වසා දැමු බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා තහවුරු කරයි. තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින්, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මාර්ගය වසා දැමු බව ඔහු පැවසීය. අද උදෑසන එම මාර්ගයේ එක් මංතීරුවක් පමණක් රථවාහන ගමනාගමනය සඳහා විවෘතව පැවතුණි.

What's your reaction?

Related Posts

1 of 1,101

Leave A Reply

Your email address will not be published. Required fields are marked *