පමුණුගම උස්වැටකෙයියාව පල්ලිය අසළ පිහිටි මෝගන් වත්ත වෙරළ තීරයේදි ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති හිරු නැමැති පුද්ගලයා
මොහු කලක් ඩුබායිහි සිට ලංකාවට ගොස් ඇති තරුණයෙකු බවට ආරංචිමාර්ග සදහන් කරයි. විදේශගතව සිටියදී සිදුවූ ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි