පසු ගිය දිනක මා විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී අතපසුවීමකින් සිදු කරන ලද ප්‍රකාශයක් අලලමින් එක්සත් ජාතික පක්ෂයේ දෙතුන් දෙනෙකු තමන්ගේ දේශපාලන නොහැකියාව ප්‍රදර්ශනය කරනවා
සමග ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතුවීම ගෞරවාන්විතව එකතුවීමක් විය යුතුයි බලපෑමකින් එක් නොවිය යුතුයි
මේ කීම කිසියම් පිරිසකට දරා ගත නොහැකිව තිබෙනවා. ඒ අය ගැන මම ඉදිරියේදී හෙළි කරනවා
ආනයන බදු ගැනද මෙම අවස්ථාවේදී එතුමන් විසින් අදහස් ප්‍රකාශ කර සිටියා