ප්‍රතික්ෂේප නාමයෝජනා භාර ගන්න නියෝග

අභියාචනාධිකරණය අද තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබෙන්නේ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට ආදාලව භාර දී ඇති ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍ර 37කට ආසන්න සංඛ්‍යාවක් යලි භාර ගන්නා ලෙසයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින් කණ්ඩායම් විසින් ගොනු කර තිබු රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුවයි.

What's your reaction?

Related Posts

1 of 1,122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *