ප්රවීණ ගායන ශිල්පී පියා සූරීයසේන මහතාගේ දේහය නිවසට…අබහා ප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී පියාසූරිය සේන මහතාගේ දේහය ජයරත්න මල් ශාලාවේ සිට අද පෙරවරු නවයට පමණ සිය නිවසට රැගෙන එනු ලැබුවා..හෙට දහවල් දක්වා දේහය නිවසේ තැන්පත් කර තිබෙනවා..අවසන් කටයුතු ලබන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී…අභාවප්රාප්ත ප්රවීන හා ජනප්රිය ගායක ප්රියා සූරියසේන මහතාගේ දේහය අංක 154/1 පාසැල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. හෙට සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්රයේ තැබීමෙන් අනතුරුව හෙට සවස 6.00 සිට සිකුරාදා සවස දක්වා දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු 27 වෙනි සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.ගායික ගායිකා සංගමයේ හිටපු සභාපති ජානක වික්රමසිංහ මහතා අදහස් දක්වමින්…