ප්‍රියා සූරියසේන දේහය ගුවන්විදුලියට…

ජන මාධ්‍ය ඇමතිත් අවසන් ගෞරව දක්වයි..

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරීයසේන මහතාගේ දේහය අද පස්වරු තුනට පමණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිසරයට රැගෙන එනු ලැබුවා…

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතු මහාචාර්ය උදිත ගයාශාන් මහතා  ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දේහය පිළිගනු ලැබුවා..

ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා ද අවසන් ගෞරව දැක්වූවා.

එහිදී කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වූවා..

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *