පාර්ලිමේන්තුවේදී මගේ කට ඇවුස්සුවා.

පාර්ලිමේන්තුවේදී මගේ කට ඇවුස්සුවා.

මාලිමාව තමයි පාර්ලිමේන්තුවේ කෑම ගැන මුලින්ම කතා කළේ..

මගේ කතාවට බාධකලා..
ඒගොල්ලෝ තමයි මගේ කට ඇසුවේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි..
………………………………………..

දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්
සර්වජන
ලිය බළ කන්තා වැඩසටහන සර්ව ජන බලය පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා..

කාන්තාවන් ඇමතීමෙන් අනතුරුව මාධ්‍යයට ද පිළිතුරු දුන්නා…

එළඹෙන පළාත් පාලනයමැතිවරණයේදී කාන්තාවන්ට විශේෂ තැනක් හිමිවන බවත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් මෙහිදී කියා සිටියා…
…………………………….
අපි විශේෂයෙන්ම කාන්තාවන් බල ගන්න ඕනේ
මේ දුෂ්කරම ව්‍යවශ්‍යත්වය නංවන්න ඕනේ
කාන්තාව ව්‍යවසහකත්වය මානසිකත්වය බලගැන්වීම තමයි අපේ උත්සාහය
කාන්තාවට පරිසරයක් හදන්න ඕනේ
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕනා .

ඉතිහාසය පුරාම උනේ කාන්තාව සම්බන්ධ දේශපාලන කාන්තාව භාවිතයක විතරයි දේශපාලනයට

කාන්තාව බලගැන්වීම නිර්මාණශීලීත්වය බල ගෙන්වන ඕනේ
මේකෙන් කාන්තාවව පොලවෙ පැළකිරීමයි සිදුවන්නේ

බලය ලබා ගන්නකම් බලන්න ඉන්න එක සිදු නොවෙන්න ඕනේ
කාන්තාවගේ සැබෑ බලය එළියට ගන්න ඕන
කාන්තාවන් බලගන්නවා අපේ ප්‍රාග්ධනය යොමු කරනවා සියලු කාන්තාවන් බලය ලබාගත යුතුයි කියලා
සර්වජන ලිය බලයට වැඩි ශක්තිය ලැබේවා ආදර්ශමත් කාන්තාවන් පිරිසක් ලංකාවේ සනිටුහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

කාන්තාවන් නිකං ඉදිරිපත් කරන්නන් නෙවෙයි ඉදිරිපත් කරන්න නෙමෙයි සැබෑ කාන්තාවන් පළාත් පාලනයට යොමු කරන්න තමයි අපේ බලාපොරොත්තුව ඒ තුළට ගෙන ඒමයි අපි උත්සාහ කරන්නේ

අපි කාන්තාවන්ට සම අයිතිය ලබා දෙනවා

මට ඔනා පාර්ලිමේන්තු කියන්න සාම්ප්‍රදායික අස්වැසුම වැඩසටහනට ඔබෙන් වැඩ කටයුතු කරවන්න

පාර්ලිමේන්තුවේ කතිකයකුට විශාල පීඩනයක් ඇති කරේ මට විතරයි
අපි එතන ගිහිල්ලා කැන්ටිමෙන් කන දේශපාලනයකට නෙවෙයි යන්නේ

මගෙත් කට අවුසගත්තොත් ඉතින් ඉවරයි

පාර්ලිමේන්තුවේ කෑම ගෙදරත් ගෙනියනවා කියලා ඔවුන්ට චෝදනාවක් තියෙනවා

මාලිමාවට ඡන්ද දුන්න අයගේ ලොකු විරෝධතාවයක් තිබෙනවා

පාලිමාව පාර්ලිමේන්තුවේ කෑම කාලා විශේෂන් ප්‍රශ්නයක් කරනවා කියලා ප්‍රශ්න කරේ ජවිපෙ අයමයි

විපක්ෂය අය නම් පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් වැඩිපුර කනවා කියලා මම දැකලා නෑ

මාව පාර්ලිමේන්තුවේ මඩ දේශපාලනයට ඇදලා ගන්න උත්සහ කරා ඒත් බැරි වුණා

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *