පාලන මිලට රතු කැකුළු හාල්

අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද (06) සිදුවිය.
එක් පුද්ගලයෙකුට හාල් කිලෝ පහක් බැගින් රජයේ පාලන මිල වන කිලෝවක් රුපියල් 120 බැගින් ලබාදීම මෙහිදි සිදුවිය. හාල් මිලදි ගැනිමට ජනතාව පෝලිම් වලට එක් වි සිටියහ. සීමිත හාල් ප්‍රමානයක් ලබාදිම නිසා බොහෝ දෙනේක පෝලීම්වල සිය හාල් නොමැතිව හිස් අතින් යනන්ට සිදු විය.
අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් අසේල මාරසිංහ මහතා කියා සිටියේ ජනතවට සහනයක් ලෙස රතුකැකුළු හාල් කිලෝ පහ බැගින් රජයේ පාලන මිලට ලබාදිමට පියවර ගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *