පාසල් දරුවන්ට පොත් ගන්න සල්ලි දෙන්න එපා.. පොත් මිල අඩුකරන්න..

පාසල් දරුවන්ට පොත් ගන්න මුදල් නොදෙන ලෙසත් පොත්පත්වලට පනවා ඇති බදු අඩුකර මිල පහත දමන ලෙසත් ලංකා ගුරු සංගමය ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්

තවද එහිදී ඔහු සඳහන් කර සිටියේ පාසල් නිවාඩු කාලේත් පාසල් බස්රථ වල සම්පූර්ණ මුදලම ගන්නා බවයි.

” පාසල් දරුවන්ට පොත් ගන්න මුදල් දෙන එක නෙවෙයි මේ පොත් පත් වල ගහන බදු අඩුකරලා මේවාගේ මිල ගණන් පහත දාන්න..

එතකොට අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ශිෂයින්ටත් අඩු මිලට පොත් පත් ගන්න පුලුවන්..

පාසල් නිවාඩු කාලේත් පාසල් බස්රථ වල සම්පූර්ණ මුදලම ගන්නවා.

මේක හරි අසාදාරන වැඩක්. අපි ප්‍රවාහන ඇමතිගෙන් ඉල්ලිමක් කරනවා

මේකට සාදාරන පිලියමක් ගන්න කියලා..

සිස්ටම් වෙනස් කරන්න ආව රජය මේවා දිහා බලන්න..”

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *