පාසල් පාපන්දු ශූරතාවය සහිරා විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සහ ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කළ ා අවුරුදු විස්සෙන් පහළ ජාතික පාපන්දු ශූරතාවය ඊයේ කොළඹ තුරග තරග පිටියේදී අවසන් වුණා.
අවසන් තරඟය සඳහා මරදාන සහිරා විද්‍යාලය සමඟ එරාවුර් අලිගර් ජාතික පාසල එක්ව සිටියා
මෙහිදී ගෝල එකට බිංදුවක් ලෙස තරගය ජය ගනිමින් ශූරතාවය දිනා ගැනීමට හිරා විද්‍යාලය සමත් වුණා
ඔවුන් තරගයේ ප්‍රථම භාගයේදීම ගෝලය ලබා ගත්තා
අලිගර් විද්‍යාලයට කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකි වුණේ නෑ.
තරගාවලියේ තුන්වන ස්ථානය හිමිවූයේ අර දාන ශාන්ත ජෝසප් විදුහලට යි.

Golden boot
M S M sahir සහිරා විද්‍යාලය

Golden glaow
M F Ahamed සහිරා

Player of the tournament
Farik Ahamed
සහිරා විද්‍යාලය

, player of the final
I M dilham
අලිගර් විද්‍යාලය

කුසලාන ප්‍රදානය සඳහා ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා එක්වුණා

What's your reaction?

Related Posts

1 of 600

Leave A Reply

Your email address will not be published. Required fields are marked *