පෑලියගොඩ,කටුනායක මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්…

ගම්පහ ප්‍රදේශ රැසකට අද (27) පෙවරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැය අටහමාරක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා ඇල , කටුනායක , සීදුව නගර සභා බල ප්‍රෙද්ශ , කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජා ඇල , කටාන , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රෙද්ශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *