පිල්ලයාන් එක්ක කොළඹදී සිදුවූ රහස් සාකච්ඡාවක් ගැන රාසමාණික්කම්ගෙන් හෙළිදරව්වක්

පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි ව්‍යාපාරික ස්ථානයක පැවැත්වූ රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යයන් රාසමාණික්කම් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළා.

ඔහු කියා සිටියේ පොලිස්පති තෙන්නකෝන් , මෙරට හිටපු ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක්ක පිල්ලයාන් ද ඊට එක්ව සිටි බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු කළ යුතු බවයි ඔහු එහිදී සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *