පෙර පාසල් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලබන සතියේ යළි ඇරඹේ

ජාතික පෙර පාසල් හා ළමා සංවර්ධන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, ආරක්ෂිතව ක්‍රියාත්මක කළ හැකි සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලබන සතියේදී නැවත විවෘත කරන බවයි. ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මෙම ස්ථාන, දෙසැම්බර් 16 වැනිදා සිට යළි විවෘත කිරීමට නියමිත බව ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *