පොත් ගන්න සල්ලි දෙන්නේ අස්වැසුම දරුවන්ට විතරක්ද

පොත් ගන්න සල්ලි දෙන්නේ අස්වැසුම දරුවන්ට පමණක් වන බවත් රජයේ සේවකයන්ගේ දරුවන්ට සහනයක් නොමැති බවත් ජාතික කාන්තා එකමුතුවේ සභාපති හශිනි සිල්වා පවසනවා ජාතික කාන්තා එකමුතුව මාධ්‍ය හමුවේ දි මේ බව සඳහන් කර සිටියා මෙහිදී අදහස් දැක්වූ සභාපති හශිනි සිල්වා පවසා සිටියේ මෙවැන්නක් “මේ මොහොතේ අස්වැසුම සමාජ සුබ සාධනය හාරහා පාසල් සිසුන්ට රජයෙන් මුදලක් ලබා දෙනවා අඩු ආදායම් ලාබී අයට විතරද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා අනිත් අයට මෙය ලබන්න අවස්තාව නැද්ද පාසල් ලමුන් ලක්ශ 11ක් කියන එකට විතරක් ලැදි වෙන්න එපා අනෙකුත් දරුවනුත් මේ ප්‍රතිලාභය ලැබිය යුතුයි රජයේ සේවකයන්ට මේ අස්වැසුම නෑ රාජය සේවකයා හා මධයම පාන්තික ජනතාව ලොකු ගැටලුවකට මුහුණ දෙනවා ආණ්ඩුව පත් වුනා විතරයි අපි කියන්නේ පාසල් උපකරණ වල බදු අඩු කරන්න එතකොට සියලු දෙනාට සහන ලැබෙයි අස්වැසුම ලැබෙන අයට ලැබෙන්න ඕනේ ඒ වගේම අනිත් ලමුන්ට බදු අඩු කරලා පාසල් උපකරන මිල අඩු කරලා දෙන්න ඕනේ ආර්ථික අපහසු තාවය තියෙන අයට කියලා තියෙනවා විදුහල් පති හරහා කියන්න කියලා නමුත් විදිමත් ක්‍රමයක් නෑ මේ බදු අඩු කරලා සහනයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒ සහනය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ පොත් පත් පෙන්වමින් පොත් කඩ වලට ගියාම කියනවා අඩු කරලා දෙන්නම් කියලා කියනවා සෑහෙන මිලක් යනවා පොත් ලිස්ට් එක ගන්න ගියාම එක දෙක වසර සදහා රුපියල් 10000කට වඩා යනවා පාසල් පොත් වලට ගහලා තියෙන බදු මිල අඩු කරන්න එතකොට මේක අඩු වෙලා යයි ”

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *