පොදු ජන පෙරමුණ රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව සහ දේශපාලන අධිකාරිය රැස්වී තිබෙනවා .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා,පක්ෂ සභාපති උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ, පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්,ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, CB රත්නායක,ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ නියෝජිතයින් සහභාගි විය…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී චානක මන්ත්‍රීවරයා තෝරාපත් කරගනු ලැබු අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු බාරවිය.

පසුව මාධ්‍යයට අදහස් පළ කිරීම, සංජීව එදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ප්‍රසන්න රණවීර..

What's your reaction?

Related Posts

1 of 661

Leave A Reply

Your email address will not be published. Required fields are marked *