ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් 2024 සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුමට සමගාමීව පවත්වනු ලබන සේවා මුක්ත රණවිරු පා ගමන අද ගාලු මෝදර පිටියෙන් ආරම්භ වී විහාර මහා දේවි උද්‍යානයේ පිහිටා ඇති යුධ ස්මාරකය වෙත පැමිණියා.
තමන්ගේ අද දවස රටේත් ජනතාවගේත් හෙට දවස වෙනුවෙන් කැප කළ රණවිරුවන්ගේ නාමයට අභිමාතතිය කෘතවේදිත්වය දැක්වීම සඳහා පොපි මලත් පැළද උපහාර දක්වන ලෙස ජනතාව දැනුවත් කිරිම පිණිසයි මෙම පා ගමන පැවැත්වෙන්නේ.
පාගමන ගාලු මෝදර පිටියේ සිට කොල්ලුපිටිය, ධර්මපාල මාවත ඔස්සේ ගමන් කොට යුද ස්මාරකය වෙත පැමිණියා.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ජෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සේවා මුක්ත රණවිරු සාමාපිත සාමාරිතාවන් භය සියයකට ආසන්න පිරිසත් අනුබද්ධිත සංගම් ධජයන් සහිතව සහභාගිවන ගමන ධ හමුදා සහ ශිට බලකා තුර්ය වාදක කණ්ඩායම් සහ ඉපැරණි වන දි පෙළපාලියකින් වර්ණවත් වුනා.
යුධ ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට සිදුකළා.