පොල් අස්වැන්නේ අඩුවක් – පොල් සංවර්ධන මණ්ඩලය

මෙම වසරේ මුල් මාස 06 ක කාලය තුළ ද, පොල් අස්වැන්නේ අඩුවක් දැකගත හැකි බව, පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චි මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ පැවති කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි.

පොල් කිරි සහ පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව, ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කෙරෙන බව ද, නයනි ආරච්චි මහත්මිය සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *