පොලිසියේ ඉහළ නිලධාරීන් 4කට ස්ථාන මාරු…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට ස්ථාන මරු ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,020

Leave A Reply

Your email address will not be published. Required fields are marked *