පොලිස් සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් “රු-සිරි” නමින් නවීන රූපලාවන්‍යාගාරයක් බවට පරිවර්තනය කරන ලද පොලිස් මූලස්ථාන කොණ්ඩා මෝස්තර ශාලාව, වැඩබලන පොලිස්පති නීතිපති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.