ප්‍රදේශ කිහිපයක ගොවින් මේ වන විටත් රජයේ පොහොර සහනාධාරය නොලැබීමෙන් දැඩි අසීරුතාවයකට පත් සිටිනවා.
නැගෙනහිර පළාත් ගොවිජන එකතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ කුඹුරු අක්කර ගණනාවක වගා කටයුතු වලට බලපෑම් එල්ල වී ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ පොහොර සහනාධාරය අත්හිටුවා වගා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.