බටලන්ද ගැන

පරික්ශන කොමිසන් සබාවක් පත් කරොත් එක පාර්ලිමේන්තුවට දාලා කට්ටිය එකතු කරන්න ඔනෙ.

එ වගෙ එකක් තමා බටලන්ද කොමිසම . මෙක වාර්තාව එලියට දැම්මෙ නැ .
පාර්ලිමේන්තුවෙට බලන්ද වාර්තාව දැම්මෙ නැති නිසා මෙක කාතා කරෙ නැ.
නිතිපතිගෙන් උපදෙශ් අරන් එකට විමර්ශන කරන්න පුලුවන් .
තව වාර්තා තියෙනවා මෙ බටලන්ද වාර්තාව වගෙ කාතා කරපු නැති .

What's your reaction?

Related Posts

1 of 621

Leave A Reply

Your email address will not be published. Required fields are marked *